ගෝල්ෆේස් පිටිය දැන් අවුරුදු ගම්මානය වෙලා. මේ ගමට අලුත් අලුත් දේවල් දවසින් දවස එකතු වෙනවා. ගමකට අත්‍යාවශ්‍යම දෙයක් වන පුස්තකාලයකුත් එකතු වෙලා. මේ අලුතින් එකතු වුණු ගමේ හැදුණු පුස්තකාලයයි. ඒ විතරක් නොවෙයි ගෝඨා ගෝ කඩේ නමින් කඩයක්ද එහි විවෘතයි
සමාජ මාධ්‍යයේ සැරිසරන ඡායාරූපත් පහතින්





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
35




