අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් කටයුතු සලසා තිබෙනවා.

සහල්, කිරිපිටි, සීනි, තේකොළ ඇතුළත් වන මෙම ලංකා ස.තො.ස සහන මල්ල රුපියල් 1950ක මිලට අලෙවි කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි පවතින මිලගණන් හා සැසඳීමේ දී මෙම භාණ්ඩ වර්ග 05 මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල්700ක් හෝ ඊට වැඩි වාසියක් මෙම අවුරුදු සහන මල්ල මිල දී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමි වනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

මෙම අවුරුදු සහන මල්ල මෙම මස 09 වැනි දින සිට ලංකා සතොස අලෙවි ශාඛාවලින් බෙදා හරින බව යි වාර්තා වන්නේ.

එම සහන මල්ල මෙතැනින්

නාඩු සහල් කිලෝ 05යි
සම්බා සහල් කිලෝ 05යි
හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400‍යි
දුඹුරු සීනි කිලෝ 01යි
තේ කොළ ග්‍රෑම් 100යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27