තීරණය රිවස් කරපු සියඹලාපිටිය

පසුගිය දා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම සඳහා ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉවත් නොවීමට තීරණ කර තිබේ.

අද (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එම ප්‍රකාශය සිදු කරමින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, කොන්දේසි දෙකක් යටතේ තමන් මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව, තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම ධූරයේ රැඳී සිටින බව ත් ඉල්ලා අස්වීම භාර දුන් අප්‍රේල් 05 වන දායින් පසුව නියෝජ්‍ය කතානායක ධූරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකරන බව ත් ඔහු පැවසීය.

යම් හෙයකින් තම එම වරප්‍රසාද භාවිත කළහොත් ඒ සඳහා අය කිරීමක් සිදු කරන ලෙස ගණකාධිකාරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39