කට නැත්නම් බල්ලොත් ඇදන් යනවා

ඊයේ දිනයේ දී පේෂල මනෝජ් දියත උයනේ දී සහභාගී විරෝධතාවයක් අතරතුරදී දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පිළිබඳ මෙසේ සඳහන් කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ මහා ලොකු විද්වතෙක් කියලා මම නම් පිළිගන්නෙ නෑ. සමහර මිනිස්සු ඉන්නවා කට නැත්තං බල්ලොත් ඇදන් යන….
කට තියනවා නම් ඕනේ දෙයක් කියන්න පුලුවන් , ඒ තැන්වල….
කටවල් නැත්නම් බල්ලො ඇදන් යනවා…..
ජොන්ස්ටන් ප්‍රනාන්දු බය නැත්තං මෙතැනට ඇවිත් කතා කරන්න කියන්න
මුකුත් නැතුව මේ වගේ තැනකට ඇවිල්ලා කියන්නකො අපි යන්නේ නෑ කියලා…
යනුවෙන් පේෂල එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූවා.

https://youtu.be/Xb1T8RW2tTo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20