spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කට නැත්නම් බල්ලොත් ඇදන් යනවා

ඊයේ දිනයේ දී පේෂල මනෝජ් දියත උයනේ දී සහභාගී විරෝධතාවයක් අතරතුරදී දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පිළිබඳ මෙසේ සඳහන් කළා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ මහා ලොකු විද්වතෙක් කියලා මම නම් පිළිගන්නෙ නෑ. සමහර මිනිස්සු ඉන්නවා කට නැත්තං බල්ලොත් ඇදන් යන….
කට තියනවා නම් ඕනේ දෙයක් කියන්න පුලුවන් , ඒ තැන්වල….
කටවල් නැත්නම් බල්ලො ඇදන් යනවා…..
ජොන්ස්ටන් ප්‍රනාන්දු බය නැත්තං මෙතැනට ඇවිත් කතා කරන්න කියන්න
මුකුත් නැතුව මේ වගේ තැනකට ඇවිල්ලා කියන්නකො අපි යන්නේ නෑ කියලා…
යනුවෙන් පේෂල එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූවා.

https://youtu.be/Xb1T8RW2tTo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?