සති අන්ත විදුලි කප්පාදු කාලසටහන මෙන්න

සෙනසුරාදා පැය දෙකක කාලයක් සහ ඉරිදා පැයක කාලයක් විදුලි කප්පාදු කිරිමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

සෙනසුරාදා දින A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිත අතර  P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවීමට නියමිතය.

එමෙන්ම ඉරිදා දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරිමට නියමිතව ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?