සති අන්ත විදුලි කප්පාදු කාලසටහන මෙන්න

සෙනසුරාදා පැය දෙකක කාලයක් සහ ඉරිදා පැයක කාලයක් විදුලි කප්පාදු කිරිමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

සෙනසුරාදා දින A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිත අතර  P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවීමට නියමිතය.

එමෙන්ම ඉරිදා දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරිමට නියමිතව ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14