අමෙරිකානු ඩොලරයේ අගය තවත් ඉහළ යයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියලට සාපෙක්ෂව රු.319ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මාසයක් ඇතුලත සීයයට 63කින් පහත බැස ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ අතර නව මහ බැංකු අධිපතිවරයා යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (08) පස්වරු 5.30ට දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?