ඉරාන කතුන්ගෙන් විරෝධයක්

ඉරාන සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් සිය ගණනක් දෙනා පැමිණිලි කරමින් පවසා ඇත්තේ ඔවුන් නොයෙක් ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක් වන බවය.

ඉරාන නිළියන් සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් 200 කට වැඩි පිරිසක් තමන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එකමුතු වී පැමිණිලි කර ඇතැයි අල් ජසීරා පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඉරාන සිනමාව ලොව ප්‍රකටය. ඉරාන නළු නිළියන් බොහෝ දෙනකු මෙන්ම ඉරාන චිත්‍රපට ද ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මාන දිනා ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01