අරගලය හමුවේ ඇසෙන සංවේදී පුවත

මේ වන විට සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් සංසරණය වන අතිශය සංවේදී පුවතක් ගැනයි මේ. මෙම පුවතට අදාල තරුණිය තම ෆේස්බුක් ගිණුමේ සිය පියාගේ වියෝව ගැන සටහන් කර තිබුණේ මෙලෙසින්,

“මම පළවෙනිපාරට රට වෙනුවෙන් අරගලයක් කරල ගෙදර එනකොට රටේ මහ එකාලෑ තෙල් ගන්න පෝළිමක මුළු දවසම හිටන් උන්නු මගෙ තාත්තා යන්නම ගිහින්”

බොහෝ දෙනෙක් ඇයගේ සටහනට තම සංවේගය වගේම පවතින ක්‍රමය ගැන ආවේගයත්, මේ අරගලය අවසානයක් තෙක් සිද්ධ කළ යුතුම එකක් බවත් සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇයගේ සටහනයි.

277339895 31326357003549


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18