දින 90 ක් ඇතුලත මැතිවරණයක්?

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඡන්දය විමසීමකට නොගොස් එරට නියෝජ්‍ය කථානායකවරයා විසින් එය ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.

පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන පාකිස්තාන ජනතා පක්ෂය මැදිහත් වීමෙන් එම විශ්වාසභංගය එරට පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇත.

පාකිස්තානයේ වත්මන් ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට විපක්ෂය නගන චෝදනා විශ්වාසභංග යෝජනාවට හේතු වී තිබේ.අගමැති ඉම්රාන් ඛාන් ගේ යෝජනාව මත පකිස්තාන ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01