Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මාළුවෙක් වෙලාවත් ලංකාවෙනම් ඉපදෙන්න එපා..

පසුගිය දිනවල පැවති විදුලි කප්පාදුව නිසා අපට ගත කරන්න වුනේ තරමක අඳුරු කාල සීමාවක්.අසිරුවෙන් හෝ අපි කාලය ගෙවාගත් නමුත් සමහර සතුන්ට නම් ජීවිතය රැකගන්න පහසු වුණේ නැහැ.

විදුලි කප්පාදුව නිසා ඔක්සිජන් අහිමි වීමෙන් මිය ගිය තම සුරතල් මසුන් රංචුව මුහුනුපොතේ පලකල මේ පුවතත් අපිට හමුවන්නේ විදුලි කප්පාදුවේ අතුරු ඵලයක් විදිහටයි.මෙම මසුන්ගේ අයිතිකරු මෙම ඡායාරූප වලට මාතෘකාව ලෙස යොදා තිබුනේ මාළුවෙක් වෙලාවත් ලංකාවෙනම් ඉපදෙන්න එපා.. කියායි.