නිවසේ සිට වැඩ කරන්න පටන් ගන්න – අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා නිවසේ සිට වැඩ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන් සහ තම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.