නිවසේ සිට වැඩ කරන්න පටන් ගන්න – අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා නිවසේ සිට වැඩ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන් සහ තම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්