පිට පිටම හත් වතාවක් ජනප්‍රියම ගායිකාව වූ ශෂිකා රසිකයන්ට සුබ පැතූ හැටි

ශෂිකා නිසන්සලා පසුගිය දා පැවතී පීපල්ස් අවොර්ඩ් සම්මාන උළලේදී නැවත වතාවක් ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානය පිට පිටම හත්වන වතාවටත් දිනාගනු ලැබුවා.එපමනක් නොව මීට අමතරව මෙම සම්මාන උළෙලට ප්‍රථම වරට හඳුන්වා දුන්
“තාරුණ්‍යයේ ගායිකාව” ට හිමි සම්මානයද ඇය දිනා ගන්නා ලදී…

ඇය ඒ ගැන ඇගේ රසිකයන්ට ස්තූතිය පලකලේ පහත අයුරිනුයි.

🏆“People’s Awards 2022”🏆

හි වසරේ ගායිකාවට හිමි සම්මානය මෙවරද මා හට හිමි විය… (⁣මෙම සම්මානය එක දිගටම හිමි වූ 7 වැනි වතාව මෙයයි)මීට අමතරව මෙම සම්මාන උළෙලට ප්‍රථම වරට හඳුන්වා දුන් “තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයද මා හට හිමි විය…
මාගේ ආදරණීය රසික රසිකාවියනි, මේ ඔබගේ ආදරය, කැමැත්ත හා ආශිර්වාදය මත ලැබුණු සම්මානයි…ඔබට මාගේ හද පිරි ස්තුතිය…
People’s Awards 2022
People’s Female Singer of the Year | 7th consecutive year
Youth Choice – Female Singer of the Year

image 21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08