ඇමති රියැදුරුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අල්ලයි

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ රියදුරෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බැව පොලිසිය සඳහන් කර සිටිනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරු පැදිපැදිය පැදවූ තරුණයා බවයි පොලිසිය පැවසුවේ.

මියගිය රියදුරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ මහ හඬ නංවමින් අධික වේගයකින් යතුරුපැදියක් ඒ මේ අත පැදවූ සැකකාර තරුණයා අමතා මියගිය රියදුරු විසින් හිමින් යතුරුපැදිය පදවන ලෙස පැවසීම මෙම ඝාතනයට ආසන්නම හේතුව වී ඇතැයි පොලීසිය සඳහන් කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් තවත් කීහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01