විදේශ අමාත්‍ය ජී.එල්. පීරීස් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඉකුත් පෙබරවාරි මස 23 වෙනිදා සිට බලපැවැත්වෙන බවයි ජනාධිපති ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
එලෙස අධ්‍යාපන අමාත්‍යවරයාව සිට ධුරයෙන් ඉල්ලා අස්වූ ජී.එල්. පිරිස් විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබ තිබෙන බවයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.















