AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ලොකුගේ ගේ රියැදුරු ඝාතනය කරයි

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ රියදුරාට අද සවස පොලු මුගුරුවලින් පහර දී සහතියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවපොලිසිය සඳහන් කර සිටිනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව, මාවිත්තර ගම්මාන වත්ත පාරේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙක්.

සිය නිවස ඉදිරිපිට මාර්ගයේ අද සවස වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකුට වේගයෙන් යතුරුපැදිය ධාවනය නොකරන ලෙස සිදුකළ අවවාදයක් නොරිස්සිමෙන් ඔහු ඇතුළු පිරිසක් මෙම රියැදුරුට පහරදී ඝාතනය කර ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?