Indian Premier League

ලංකාවේ ප්‍රකෝටිපතියා අමෙරිකාවේ ජන්දෙ ඉල්ලන්න යයි

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඉපිද ඇති චමත් මේ වනවිට කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටය.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?