AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 20 නව කාසිය එළිදක්වයි

ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් මුහුණත වටිනාකම රුපියල් 20කින් යුත් සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද සිදුකෙරුණා.

නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්ත වන අතර විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගනකම මිලි මීටර 2කින් යුක්තයි.

සංසරණය සඳහා මෙමගින් කාසි ලක්ෂ විස්සක් නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

image 3cb3b0f933
image b739dfe764
image d0e95570bd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?