ඉන්ධන නැත්තේ මිනිස්සු ගෙවල් වල ගබඩා කරන නිසා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ශ ලේඛම් සාගර කාරියවසම් පවසන්නේ ඉන්ධන හිඟයට හේතුව ජනතාව ඉන්ධන නිවෙත් කරා ගෙන ගොස් ගබඩා කර ගැනීම බවයි.
අද කොළඹදී ඔහු මේ බව මාධ්‍යයට කියා සිටියා.