සර්ව පාක්ෂික සමුලුවට සමගි ජන බලවේගයටද ආරාධනා

අනිද්දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලූවට සහභාගී වන්නැයි ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද ආරාධනාවක් ලැබී තිබෙනවා.

කෙසේ නමුත් ඒ සදහා සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබද තීරණය මෙතෙක් ගෙන නොමැති බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට කියාසිටියේ.මේ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පළමුවෙන් සාකච්ඡා කල යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.

ඒ අනුව අද පෙරවරුවේ කැදවා තිබෙන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40