රන්ජන් රාමනායක හදිසියේ රෝහල්ගත කෙරෙයි

බන්ධනාගාර ගතකර සිටින රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර කටයුත්තක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
එතුමාගේ රෝගී තත්වය පිළිබද වැඩි විස්තර තවමත් මාධ්‍යයට වාර්ථා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?