ඉන්ධන පෝළිමක සිටි අයෙක් ජීවිතක්ෂයට

අද (20) දින කඩවත ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පුද්ගලයෙක් බවය.

මේ අතර, ඊයේ (19) භූමිතෙල් මිලදී ගැනීමට මහනුවර, වත්තේගම ප්‍රදේශයේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙක් ද ඇදවැටී ජීවිතක්ෂයට පත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?