AFC Banner
Empty Ad
Empty Ad

පානදුර පල්ලියමුල්ල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

පානදුර පල්ලියමුල්ලහිදී පෙරේදා පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයා ගමන් කළ ත්‍රීරෝද රථයේම සිටි තවත් තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉකුත් 25 වැනිදා උදෑසන පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා තිබුණා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

එලෙස මිය ගොස් තිබුණේ, පානදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක ධීවර රැකියාවේ නිරත පුද්ගලයෙක්

පෙර පුවත – පානදුරේ වෙඩි තැබීම සිදුකරන අවස්ථාව – දර්ශන සහිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?