ඉන්ධන පෝලීමේ සිටි චීන කාන්තාවකට පරුශ වචනයෙන් බැනවැදුනු ලාංකිකයෝ

මේ දිනවල දිවයිනේ සෑම තැනකම පාසේ ඉන්ධන පිරවුම් හල් වල පෝලිම් දකින්නට ලැබෙනවා.ඒ පෝලිම් වල ගැටුම් අඩ දබරද ඇති නොවෙනවා ම නොවෙයි.මේ සිදු වීම අපිට හමුවූයේ මුහුනුපොතෙන්.එක්තරා පිරවුම් හලක ඉන්ධන ලබාගැනීමට පැමිනෙන චීන කාන්තාවකට ඇය පෝලිම නොසිට ඉන්ධන ලබාගැනීමට ගිය බැව් කියමින් අසැබි වචනයෙන් බැනවදින ආකාරයක් මේ වීඩියෝපටයේ ඇතුලත් වනවා.

එම වීඩියෝපටය පහතින්.

https://youtu.be/nw3on8E3trk
https://youtu.be/5AC3vZ-mmik
  1. පිරිමි කමට ලැජ්ජයි මොකද ප්‍රශ්නය මොකක් උනත් බාශාව නොදන්න ලංකාව ගැන නොදන්න තනි ගැනියෙකුට මෙහෙම පරුෂ වචනයෙන් පිරිමි දහයක් විස්සක් වට වෙලා පිරිමි කමද පෙන්නුම් කරේ අපේ රටේ පෙන්නයින් අපි බවද. ඒ ගෑනිට තනියම මොන තරම් අසරණ වෙන්න ඇතිද ජාතිය කුමක් උනත් උඹලට පිරිමිම පිරිසක් අතර. හරි විදියට හරියට කතා කරල මෙතන තත්වය තේරුම් කරල දෙන්න පුළුවන් උදවුවක් දෙන්න බැරිනම් තේරුම් කරල දෙන්න තිබ්බ. එහෙම නොකර නෙදී මෙහෙම විනයක් මානුෂීය නොවීම නිවට කමක් එතන සිටි සියලු දෙනාම කායිකව පිරිමි මානසිකව නපුන්සකයින් සහ තිරිසන් සතුන්ටත් වඩා කූරයි.

  2. ශ්‍රී ලාංකික කායික වශයෙන් පිරිමි මානසිකත්වය පොන්න වැඩ කරන පිරිසක් පමනි මේ. ***සියුළු ලංකිකයින් මෙසේ …!*** තෙල් නොදී හරි අපේ අපහසුතාවය ප්‍රශ්නය තේරුම් කරල උදවු නොකර හරි යන්න කියන්න තිබ්බ භාශාව කිසි දෙයක් ලංකාව ගැන නොදන්න තනි ගෑනියෙක්ට පිරිමි පිරිසක්ගෙ තොපේ තියෙන පිරිමි කමේ හයිය ද පොන්න කමේ හයිය ද පෙන්නුවෙ ඒ එක ගැනියෙක්ට ලැජ්ජයි සිංහල කමටත් පර හැත්ත. ජාතියක් විදියට අපි අපේ දේ හොරා කන්න එන සංස්කෘතිය විකුර්ති කරන පංසල් අස්සෙ ඇවිදල මගුල් පොටෝ ගහල රට විනාශ කරන එහෙම සුද්දන්ගෙ පිට දේශක් කාරයින්ගෙ පුක පලල බොක තෙලේ දාල බැදල කන්න උනත් යක්කු මේවයෙ ඉන්නව. අපිත් කැමතියි ඒකට. ඒක එහෙමයි කියල කල ගුණ සලකන්න ආගන්තුක සත්කාර දීල කාල පුරුදු ජාතියක ප්‍රෞඪත්වය තියෙන රටක් අපි අතීතෙ ඉදලම ඒවගෙන් අනිසි ප්‍රයෝජන ගත්තු සුද්දො අතරෙ මේ රටේ ඇවිත් බුදුන් වැදල රටේ අසිරිය බලල තියෙන දෙයක් කාල ඇලේ දොලේ නාල රටට වැදල සතුටින් පිරි අවන්ක සිතකින් තමන්ගෙ රටට යන සුද්දොත් ඉන්නව. මේ වැඩේ අන්තිම කැතයි. රටේ ප්‍රශ්න තිබ්බ කියල තමන්ගෙ පවුර්ශය රෙද්ද කඩාගෙන නටන්න එපා. විලිය පේනව එතකොට තමන්ගෙ.