spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝලීමේ සිටි චීන කාන්තාවකට පරුශ වචනයෙන් බැනවැදුනු ලාංකිකයෝ

මේ දිනවල දිවයිනේ සෑම තැනකම පාසේ ඉන්ධන පිරවුම් හල් වල පෝලිම් දකින්නට ලැබෙනවා.ඒ පෝලිම් වල ගැටුම් අඩ දබරද ඇති නොවෙනවා ම නොවෙයි.මේ සිදු වීම අපිට හමුවූයේ මුහුනුපොතෙන්.එක්තරා පිරවුම් හලක ඉන්ධන ලබාගැනීමට පැමිනෙන චීන කාන්තාවකට ඇය පෝලිම නොසිට ඉන්ධන ලබාගැනීමට ගිය බැව් කියමින් අසැබි වචනයෙන් බැනවදින ආකාරයක් මේ වීඩියෝපටයේ ඇතුලත් වනවා.

එම වීඩියෝපටය පහතින්.

https://youtu.be/nw3on8E3trk
https://youtu.be/5AC3vZ-mmik
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?