ආණ්ඩුවේ අලුත්ම කුමන්ත්‍රනය සුනිල් හඳුන්නෙත්ති හෙළි කරයි…

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ඇතිකර ගත් එකගතා මොනවාදැයි රටට හෙළිකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.ඔවුන් මෙම අදහස් දැක්වූයේ ඊයේ කලුතරදි පැවති විරෝධාතාවයකට එක්වෙමිනුයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ රටේ ඉන්ධන අර්බුදයක් පෙන්වා මෙරට තෙල් සැපයුම මුලුමනින්ම ඉන්දියාවට පැවරීමේ උත්සහයක ආණ්ඩුව නිරතවන බවයි.

https://youtu.be/TG7NcQd1q_c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03