හෙට දිනයේදී ද විදුලි කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැලසුම් කර ඇත.ඒ කාණ්ඩ දෙකක් යටතේයි.
එහිදී A සිට L යන කාණ්ඩ සඳහා පැය 05ක් ද, P සිට W යන කාණ්ඩ සඳහා පැය 03යි මිනිත්තු 15ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1