පොලිස් කොස්තාපල්වරියක් නිවස තුලදී සියදිවි හානිකර ගනී

හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් සියදිවි හානි කරගෙන තිබෙනවා.

හම්බෙගමුව, මයිලවල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ඊයේ (25) රාත්‍රියේ සිය නිවස තුලදී ගෙල වැලලාගෙන මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

හතලිස් එක් හැවිරිදි වියේ පසුවූ ඇය දරුවන් දෙදෙනකුගේ මවක් බවයි වාර්තා වන්නේ.

අසනීප තත්ත්වයේ පසුවන සිය වැඩිමල් දරුවා සම්බන්ධයෙන් සැමියා එතරම් සැළකිල්ලක් නොදැක්වීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි හම්බෙගමුව පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32