පානදුරේ වෙඩි තැබීමක්

පානදුර උතුර, පල්ලෙමුල්ල  හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (25) පෙරවරු 9.15 ට පමණ මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේය.

එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර උතුර පොලිසිය විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05