AFC Banner
Empty Ad
Empty Ad

ගන්දර මව සහ පුත්‍රයා සියදිවි නසා ගැනීමට හේතුව හෙළිවෙයි

මාතර – ගන්දර – ජයබෝධිය ප්‍රදේශයේ නිවසකින් ගෙළ වැළළාගෙන මියගිය බවට සැකකෙරෙන මවකගේ සහ පුත්‍රයෙකුගේ සිරුරක් ඊයේ (24) සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් සහ සිවි හැවිරිදි ඇගේ පුත්‍රයායි.

ඇයගේ සැමියා ධීවර රැකියාවක නිරත වන්නෙකු වන අතර, ඔහු මුහුදු ගොස් සිටින අතරතුරදී මෙලෙස ඇය ලිපියක් ද ලියා සිය දිවි හානි කර ගෙන ඇත්තේ.

මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (24) සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේදී සිදු කිරිමට නියමිතයි.

මෙම සියදිවි හානි කර ගැනීමට හේතුව ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීම බවයි මුලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?