පවිත්‍රා නිරෝධායනයට හික්කඩු යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත පිටත්ව ගොස් ඇත.

මව්රට වෙබ් අඩවිය ඊයේ (22) රාත්‍රියේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය එය තහවුරු කළේ අද (23) දහවල්ය.

පළමුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වූ අතර, පසුව PCR පරීක්ෂණයක් ද සිදුකර තිබිණ.

ඒ අනුව එහිදී ද තහවුරු වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරියට කොරෝනා වැළදී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05