spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවිත්‍රා නිරෝධායනයට හික්කඩු යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත පිටත්ව ගොස් ඇත.

මව්රට වෙබ් අඩවිය ඊයේ (22) රාත්‍රියේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය එය තහවුරු කළේ අද (23) දහවල්ය.

පළමුව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වූ අතර, පසුව PCR පරීක්ෂණයක් ද සිදුකර තිබිණ.

ඒ අනුව එහිදී ද තහවුරු වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරියට කොරෝනා වැළදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?