හොර රහසේ විජයකලා බලන්න ගිය මෛත්‍රී…

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු පිරිසක් හිටපු මන්ත්‍රීනි විජයකලා හමුවීමට ගොස් තිබෙනවා. මේ පිරිස අතර රෝසි සේනානායක සහ දයාසිරි ජයසේකරත් සිටිනවා.
යහපාලන රජය පැවති අවස්ථාවේ විජයකලා මහේශ්වරන් මහත්මිය අධ්‍යාපන කටයතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා.

විජයකලා මහේශ්වරන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකළද එහිදි ආසනයක් ජයග්‍රාහණය කිරීමට නොහැකිවිය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණක් වන බව යාපනය ජනතාව පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිළධාරින් මැලි වීම ගැන හදුන්නෙත්ති කනස්සලු වෙයි..
03:33
Video thumbnail
පුත්තලම බේලි පාලම බලන්න යුද හමුදාධිපති එයි
01:39
Video thumbnail
මිලියන 250 විතරක් අරගෙන හිනාවෙල ඉන්න එපා..දැන්වත් විහිළු කරන එක නවත්තලා මිනිස්සු ගම්වලට යවන්න
08:49
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ තැ. කාර්යාල වැහිල්ලෙන් හඳුන්නෙත්තිට රතු කට්ට පනියි..අපිට අදාළ ප්‍රශ්ණ නෙවෙයි
02:09
Video thumbnail
ඩෙල්ෆ් දූපතේ තිබුණු නිවාසවලට වඩා වැඩි ගාණක් විනාශ වුණේ කොහොමද?ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:47
Video thumbnail
දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න
05:40
Video thumbnail
"මහනුවර ගෙනියන්න වෙනවා අම්පාර, පොළොන්නරුව පැත්තට"අසමතුලිතතාවය සමතුලිත කිරීමක් මේ කරන්නේ
17:02


?