මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි

ඉරාක අගනුවර වන බැග්ඩෑඩ් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දෙකක් එල්ලවීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන් බව සුන්නි ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ අමාක් ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා

එය වසර තුනක් තිස්සේ බැග්ඩෑඩ්හි සිදු වූ විශාලතම මරාගෙන මැරෙන ප්‍රහාරයයි.

වරෙක නැගෙනහිර ඉරාකයේ සිට බටහිර සිරියාව දක්වා වර්ග කිලෝමීටර් 88,000 (වර්ග සැතපුම් 34,000) ක භූමි ප්‍රදේශයක් පාලනය කළ අතර මිලියන අටකට ආසන්න ජනතාවකට ඔවුන්ගේ කුරිරු පාලනයට මුහුණ දීමට සිදුව තිබෙනවා

ISIS යුධ පිටියේදී පරාජයට පත් වුවද, පසුගිය අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ ඉරාකයේ සහ සිරියාවේ ISIS සටන්කරුවන් 10,000 කට වැඩි පිරිසක් ක්‍රියාකාරීව සිටින බවයි.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් පහත් මට්ටමේ කැරැල්ලක් දිගටම කරගෙන යන බවත් වාර්තා කරනවා

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා

2018 ප‍්‍රහාරය පාර්ලිමේන්තු මැතිවරණයට මාස කිහිපයකට පෙර සිදු වූ අතර ඉරාකය මේ වසර අගදී තවත් මහ මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30