හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස්වෙයි

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඔහු මේ සම්බන්ධයෙන් අද දිනයේදී නගර සභා සැසිවාරයේදී දැනුම් දී ඇති බව සඳහන්.