සයිප‍්‍රසයේ සිට පසුගිය සතියේ මෙරටට පැමිණි විදෙස් ශ‍්‍රමිකයන් 45 දෙනෙකුට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා ප්‍රභේදය දැයි සැක ඇති වී තිබේ.
ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරමින් සිටියි.
පසුගිය සතියේ සයිප‍්‍රසයේ සිට පැමිණි 150 දෙනකු ගෙන් 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.
ඔවුන් මේ වනවිට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













