සයිප‍්‍රසයේ සිට පැමිණි 45කට නව කොරෝනා ප‍්‍රභේදයදැයි සැක..

සයිප්‍රසයේ සිට පසුගිය සතියේ මෙරටට පැමිණි විදෙස් ශ‍්‍රමිකයන් 45 දෙනෙකුට ආසාදනය වී ඇත්තේ නව කොරෝනා ප්‍රභේදය දැයි සැක ඇති වී තිබේ.

ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරමින් සිටියි.

පසුගිය සතියේ සයිප‍්‍රසයේ සිට පැමිණි 150 දෙනකු ගෙන් 45 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් මේ වනවිට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33