මැනික්ගේ අළුත් ටැටූ එක

මැණික් විජේවර්ධන කියන්නෙ රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. විශේෂයෙන්ම ඇය නිරූපණය කළ ඇතැම් චරිත ආන්දෝලනයකට ලක්වුණා ඔබට මතක ඇති. 
 
ඉතින් පසුගිය දවසක මැණික් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට අපූරූ වීඩියෝවක් එක් කර තිබුණා. 

ඒ, සටහනක්ද සමඟිනුයි. 21 වැනි උපන්දිනය බව තමයි ඇය කියලා තිබුණේ. ඇයට ඒ සටහනට අපූරූ කමෙන්ට් එහෙමත් ලැබිලා තියෙනවා. ඒත සමගම ඇයගේ අලුත්ම “ටැටූ” එකේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඉතිං ගොඩක් දෙනෙක්ගේ අදහස වුනේ උපන් දිනයට කරපු ටැටූ එක කියලයි.

image 860f17506d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30