මැණිකේගේ උකුළ පලල් උන හැටි ගැන අන්තර්ජාලයේ කියන කථාව

අපිට මේ කථාව හමු වෙන්නේ මුහුණු පොතේ පිටු අතර සැරිසරන අතරතුර.කොහොම උනත් අපි මේ ගැන ඇත්ත නැත්ත නොදන්න නිසා සම්පූර්ණ ලිපිය ඡායාරූප සමග මේ විදිහට පල කරනවා.
සියළු තොරතුරු මේ “පැපරාසී මාධ්‍යවේදීන්” සතුයි



මේ කියන්නෙ හැමෝම දන්න මදූෂි සොයිසා හෙවත් සෝයා දිල් ගැන. නමින් දන්නෙ නැතත් කවුරුත් දැක්කාම අඳුරනවා.

මේ කියන්නෙ හැමෝම දන්න මදූෂි සොයිසා හෙවත් සෝයා දිල් ගැන. නමින් දන්නෙ නැතත් කවුරුත් දැක්කාම අඳුරනවා.

ලංකාවෙ කලා ක්ෂේත්‍රය ගැන අවධානයෙන් හිටපු අයට පහුගිය කාලෙ අමුත දෙයක් දකින්න ලැබෙන්න ඇති. ඒ තමයි යොහානි මැණිකේ මගේ හිතේ එකෙන් අර තරම් ජනප්‍රිය වෙද්දි පවා ඒකෙ ඔර්ජිනල් මියුසික් වීඩියෝවෙ හිටපු මදූෂි කිසිම ඉන්ටවිව් එකකටවත් ආපු නැති එක. කොටින්ම ඉන්ස්ටග්‍රෑම් එකටවත් පොස්ට් එකක් දැම්මෙ නැහැ. ජනප්‍රිය වෙන්න එච්චර අවස්ථාව තියෙන වෙලාවක එයා පැත්තකට වෙලා හිටියෙ ඇයි?

දැන් තමයි ඒක හෙළි වෙන්නෙ. එයා මැණිකෙ මගේ හිතේ හිට් වෙන්න සති කීපයකට කලින් cඔස්මෙටිc සුර්ගෙර්ය් එකක් කරලා. ඒ තමයි උකුල, පස්ස, කලව වගේ ප්‍රදේශ විශාල කරන ලිපොස්cඋල්ප්ටුරෙ සුර්ගෙර්ය් එක. මේකට හිප් බුම්ප්, හිප් ග්‍රෆ්ටින්ග් වගේ තව නම් ගොඩක් තියෙනවා.

මොනවා වුණත් වෙනස හරිම පැහැදිලියි. මේ එයා සැත්කමට කලින්. 2021 මාර්තුවල ගත්ත එකක්.


මේ surgery එකට දැන් ඉස්සර වගේ රට යන්න ඕන නැහැ. ලංකාවෙදීම කරගන්න පුළුවන්. තැන් තුන හතරක්ම තියෙනව. Complications අඩු නිසා ලොකුවට බය වෙන්න දෙයකුත් නැහැ. බොහොම safe විදිහට කරගන්න පුළුවන් වැඩක්.

වියදම ගැන කතා කරොත් තමන්ට graft කරන්න වෙන fat ප්‍රමාණය සහ දැනට ඇඟේ හැඩය තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ. කොහොම වුණත් මූලික වියදම ලක්ෂ 3 ඉඳලා ලක්ෂ 80 ක් විතර වෙන්න පුළුවන්. Average එක තියෙන්නෙ ලක්ෂ 15 විතර.

ඊට අමතරව සති දෙකක් bed rest කරන්න වගේම මාස 3 ක්වත් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. ඒ කාලෙ pregnant වෙන එකත් risky කියලයි කියන්නෙ. ඉතින් මූලික වියදමට සහ heal වෙන අතරෙ කරන බෙහෙත්වලට අමතරව ඒ කාලයේ අවශ්‍ය උදව් පදව් ලබා ගන්නත් වියදම් යාවි. රැකියාවක් කරනවා නම් නිවාඩු ගන්න එක ගැනත් හිතලා බලන්න වෙනවා.

ඉතින් සල්ලි තියෙනවා නම් / වියදම දරන්න කෙනෙක් ඉන්නවා නම් , ඇඟ වෙනස් කරගන්න කැමති නම් වැඩිදුර හොයලා බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27