රත්‍රන් මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න

රත්‍රන් මිලෙහි හදිසි වෙනස සිදුව තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් මිල රු. 115,200 වන අතර කැරට් 24 රත්‍රන් රුපියල් 124,500කට අලෙවි වනවා.
ලෝක වෙළෙඳපොළේ රන් මිල තීරණය වන්නේ ඇමෙරිකානු ඩොලරයේ අගය අනුවයි.

මාස 02 කට පසු වැඩිම මිල වෙනස

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
112
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?