ටීනා ශනෙල් යුග දිවියට ?

ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවීණයෙක්. රංගන ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. ඇයව පසුගිය සමයේ විකාශය වුණු ටෙලි නාට්‍ය කිහිපයකම දැකගන්නට ලැබුණා. ඒ වගේම මේ දිනවල තිරගත වන කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටය හරහාද ඇය ප්‍රේක්ෂකයන්ට සමීප වුණා.

තවමත් විවාහ නොවූ නිරූපණ ශිල්පිනියක් තමයි ටීනා කියන්නේ. ඒ නමුත් ඇය මනාලියක් ලෙසින් හැඩවුණු අවස්ථා ගණනාවක්ම තිබෙනවා. ඒ නිරූපණ නිර්මාණ වෙනුවෙන්. ඒ වගේම ඇය නැවත මනාලියක් ලෙස හැඩවුණු ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02