චෙක් ජනරජයේ ජනප්‍රිය ගායිකාවක් හිතාමතා කොවිඩ් ආසාධනය කර ගනිමින් අවසන් ගමන් යයි

චෙක් ජනරජයේ ජනප්‍රිය ගායිකාවක් හිතාමතා කොවිඩ් ආසාධනය කර ගනිමින් මියයාමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

57 හැවිරිදි Hana Horka නම් මෙම ගායිකාව කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති අතර, ඇයට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමෙන් පසු සුවය ලබන බවට සමාජ මාධ්‍යවල ද පළ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එසේ සටහන් කර දින දෙකකට පසු ඇය මරණයට පත්වූ බව ඇයගේ පුත්‍රයා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

“මටයි මගේ පියාටයි කොවිඩ් වැළඳුණා. ඇය හිතමතාම ආසාදනය වුණා. අපිට කොවිඩ් වැළඳුනේ නත්තල් සමයේ. ඒත් අම්මා අපෙන් ඈත් වුණේ නෑ. ඒ වෙනුවට වෛරසය වැළඳගන්න ඇයට උවමනා වුණා. ඇය හුදෙකලා වෙනවා වෙනුවට අපිත් එක්ක මුළු කාලයම හිටියා..”

තමාට සුවයක් දැනෙන බව මියගිය දිනයේ උදෑසන මෙම ගායිකාව පවුලේ සාමාජිකයන්ට ඇය ප්‍රකාශ කර තිබුණා.

“විනාඩි 10කින් ඔක්කොම ඉවරයි ! ඇය හුස්ම හිරවෙලා යන්නම ගියා..” “ඇය එන්නත ගන්නත් කැමති වුණේ නෑ. ඇය සමඟ සාකච්ඡා කළත් ඒවා නිශ්ඵල වුණා…” ඇයගේ පුත්‍රයා එලෙස ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23