AFC Banner
Empty Ad
Empty Ad

ධනුශ් දික්කසාද වුන ඇත්ත හේතුව මේක ද ?

කොලිවුඩයේ ජනප්‍රිය නළු ධනුශ් හදිසියේ දික්කසාද වීමට තීරණය කර ඇත. සුපිරි නළු රජිනිකාන්ත්ගේ දියණිය හා විවාහ වී සිටි ධනුෂ් සිය දික්කසාද වීම තහවුරු කරමින් ට්විටර් පණිවුඩයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

ධනුශ් සහ අයිශ් විවාහ වෙන්නෙ 2004 වර්ෂයේදීය. ඔවුන්ට පුතුන් දෙදෙනෙකු ද සිටිනවා.

මේ දෙදෙනාගේ හදිසි වෙන්වීමට හේතු ලෙස සොයන බොහෝ දෙනෙකුට ඒ සඳහා මේ වන විට පිළිතුරු ලැබී තිබෙනවා.

ධනුශ් කොලිවුඩයේ සිට බොලිවුඩයට පිවිසීම අයිශ්ගේ හිත් රිදීමට හේතු වී ඇති අතර, ධනුශ් “තනිවම තීන්දු තීරණ ගැනීම” ගැන ඇය නොමනාපයෙන් සිටි බව ද සඳහන්.ධනුෂ්ගේ පෙම් සබඳතා කිහිපයක් ගැනම තොරතුරු ඉන්දීය මාධ්‍ය වරින් වර හෙළි කළ අතර ත්‍රීෂා සමඟ ඔහුගේ පැවති රහස් සම්බන්ධය ඉන්දියාවම දන්නා රහසක්.ධනුෂ් විවාහ වී සිටි සමයේම ඔහුගේත් ත්‍රීෂාගෙත් රහසිගත ඡායාරූප පවා අන්තර්ජාලයට නිකුත් වුණා.

මේම හේතුවන් නිසාම මොවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මුලින් දික්කසාද වීම ප්‍රසිද්ධියට පත් නොකළද අනතුරුව ඊයේ රාත්‍රීයේ හදිසියේම ධනුශ්, මෙය ලෝකයට අනාවරණය කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?