ලාංකික සම්භවයක් ඇති හිටපු ෆේස්බුක් ලොක්කාට දසතින් දොස්

චීනයේ සුලු ජන කොට්ඨාශ සඳහා සිදුවන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකල යුතුව ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල ශ්‍රී ලංකා සම්භවයක් සහිත අමෙරිකානු සහ කැනඩා පුරවැසි චමත් පළිහපිටියට දැඩි විවේච්චනයක් එල්ලවී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේද ඔහුට එරෙහිව දැඩි චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

චීනයේ පිළිවෙතට අමෙරිකාව විසින් දැඩි චෝදනා එල්ලකරන අවස්ථාවක චමත් පළිහපිටිය විසින් සිදුකල මෙම ප්‍රකාශය කිසිසේත් සාධාරණීකරණය කල නොහැකි බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ තමන් අදහස් කරනු ලැබුවේ සෑම ස්ථානයකම එක හා සමානව මානව හිමිකම් පැවතිය යුතුය යන්න බවයි.

චමත් පළිහපිටිය කලක් ෆේස්බුක් ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙසද කටයුතු කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02