ලක්ෂ එකහාමාරකට විදුලිය විසන්ධි වෙයි

එක්සත් ජනපදය සහ කැනඩාවට බලපා ඇති හිම කුණාටුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මිලියන 80 කට වැඩි ජනතාවක් මෙලෙස කාලගුණය නිසා පීඩාවට ලක්ව ඇති බව සඳහන්. ඇතැම් අග්නිදිග ප්‍රාන්තවල 145,000 කට වැඩි පිරිසක් විදුලිය නොමැතිව සිටින අතර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර තිබෙන බවයි පැවසෙන්නේ

වර්ජිනියා, ජෝර්ජියා සහ උතුරු සහ දකුණු කැරොලිනා යන ප්‍රදේශවලට හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ, නිලධාරීන් බොහෝ ප්‍රදේශවලට කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47