ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල යළි වසරකින් ඉහළම අගයට ළගා වී තිබෙනවා.
ඒ අනුව අද වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86 ක් ලෙස පැවතියා.
එය පසුගිය වසරේ ජනවාරි දෙවන සතිය වනවිට පැවතියේ ඩොලර් 54 ක මිලකටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




