නිදහස ලැබූ සෞදි කුමරිය

චෝදනාවකින් තොරව වසර 03කට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇයගේ දියණිය නිදහස් කර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යාමට සූදානම්ව සිටියදී බස්මා බින්ට් සවුද් කුමරිය 2019 වසරේ මාර්තු මාසයේදී සෞදි බලධාරීන් විසින් රඳවාගනු ලැබීය.

එසේ වුවද ඇයට හෝ ඇයගේ දියණියට එරෙහිව මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව වාර්තා වේ.

ඇය මානුෂීය ප්‍රශ්න සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පෙනී සිටීම රඳවා ගැනීමට හේතුව විය හැකි බව විචාරකයින් මත පළ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56