ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායන කාලසීමාවක්

ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට දින 07 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම 08 වන දිනයේදී කොවිඩ් පරීක්ෂණයකට යොමුවීමද අනිවාර්ය බවයි ඉන්දීය බළධාරීන් සඳහන් කර ඇත්තේ.

එහිදී කොවිඩ් ආසාදිත බව හෙළිවුවහොත් තවත් දින 07 ක් නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.

ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම හමුවේ ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14